Month: January 2021

වතු කම්කරු වැටුප දාහේ අවසන් තීරණයට අවසාන වරට සතියක් කල් දෙයි.

2021 අයවැය යෝජනා වලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ  අවසන් තීරණය ගැනීමට තව සතියක කාලයක් ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...

Continue Reading

කම්කරු ආරවුල් බේරුම්කරණයන් කඩිනම් කරන්න නව පත්වීම් 23 ක් .

කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිඳත් කරන ලද විවිධ හේතු  හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරික්ෂණ කඩිනම් කිරීම සඳහා නව...

Continue Reading

ලෝක බැංකුවේ නියෝජිතවරු හමුවීම

වර්තමානයේ මුළු ලෝකයම මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත...

Continue Reading