ඇබෑර්තු

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ඉහත තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අන්තර්ගතය ඉංග්‍රීසි සිංහල දෙමළ
ආවරණ ලිපිය
තනතුරට අයදුම් කිරීම පිළිබඳ විස්තර සහ ජීවදත්ත පත්‍ර ආකෘතිය
    • මෙහි දක්වා ඇති ආකෘති පත්‍රයට අනුව නිසි ලෙස සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව පහත සඳහන් ලිපිනයට 2023.09.20 දින හෝ ඊට පෙර ලැබෙන්නට සලස්වන්න.
    • ලිපිනය – ලේකම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, 06 වන මහල, මෙහෙවර පියෙස, කොළඹ 05.