Month: January 2022

වැඩබිම් අනතුරුවල කම්කරු වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළට

වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීම සඳහා...

Continue Reading

2022 වසරේ රාජකාරි කටයුතු ඇරඹීම

ගොවි, කම්කරු රාජ්‍ය, පෞද්ගලික සියලු අංශවල හැම කෙනෙක්ටම අද ආර්ථික වශයෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා .එම ආර්ථික අර්බුදය අපේ රටේ මහා භාණ්ඩාගාරයටත් බලපාල තියෙනවා. මේ ප්‍රශ්නයට කෙටි විකල්ප නැහැ.රටක් ජාතියක්...

Continue Reading