ප්‍රවෘත්ති සහ සිදුවීම්

දේශීය හා විදේශීය රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තීමය ජීවිතාරක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරේ.

දේශීය හා විදේශීය රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තීමය ජීවිතාරක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමත්, දැනට සේවය කරමින් සිටින ජීවිතාරක්ෂකයින් සදහා වෘත්තීමය සහතික කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් අරමුණු කරගනිමින් කම්කරු...

Continue Reading