පුවත් සහ සිදුවීම්

කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතිය

කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඔබගේ රැකියාව සම්බන්ධ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් හට මාර්ගගත (Online) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

 

සබැඳිය: https://cms.labourdept.gov.lk/

Leave a Reply