පුවත් සහ සිදුවීම්

කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනී‍මේ පස්වන සැසිවාරය ආරම්භවේ.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ පස්වන සැසිය අද (31) දිනයේදී කම්කරු
සහ විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීම සදහා සියලුම පාර්ශවයන්ට විවෘත කර
තිබෙන අතර ඒ අනුව මෙම අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබේ.
සජීවී විකාෂය :-

https://www.youtube.com/live/Lxo8xvintgY?feature=share

Leave a Reply