පුවත් සහ සිදුවීම්

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවැනි සැසිවාරය ආරම්භ වේ.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවැනි සැසිවාරය ආරම්භ වේ.

 

  • කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවන සැසිය අද (17) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

  • කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීම සදහා සියලුම පාර්ශවයන්ට විවෘත කර තිබෙන අතර ඒ අනුව

මෙම අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබේ.

සජීවී විකාශය   https://www.youtube.com/live/adXhmtE7S0M?feature=share

Leave a Reply