කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවැනි සැසිවාරය ආරම්භ වේ.
කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවැනි සැසිවාරය ආරම්භ වේ.
- කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ තෙවන සැසිය අද (17) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා
අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
- කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීම සදහා සියලුම පාර්ශවයන්ට විවෘත කර තිබෙන අතර ඒ අනුව
මෙම අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබේ.
සජීවී විකාශය https://www.youtube.com/live/adXhmtE7S0M?feature=share