පුවත් සහ සිදුවීම්

අංක 02/2022 හා 2022.08.31 දිනැති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ චක්‍රලේඛය යටතේ පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සදහා බලපත්‍ර දරණ විදේශගත ශ්‍රමිකයින්ට එකී වාහන ආනයනයට පහසුකම් සැලසීම පිණිස වාහන ආනයනය කිරීමේ ආයතන ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් කැදවීම

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයෙහි බලපත්‍රලාභීන් වෙත වාහන ආනයනය කිරීම පහසුකම් සලසන ආයතන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

📌 නිවේදනය

  • නිසි පරිදි පුරවන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කරන්න.
  • ලිපිනය -ලේකම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, 7 වන මහල, මෙහෙවර පියස, නාරාහේන්පිට, කෙළඹ-05
  • 2023.05.04 දින ප.ව.2.00 ට හෝ ඊට පෙර එවිය යුතුය.
  • පසුව ලැබෙන අයදුම්පත් වෙතොත්, ඒවා සියල්ල ලියාපදිංචිය සඳහා 2023.05.20 දිනට සලකා බලනු ලැබේ.

📌 ආදර්ශ අයදුම්පත්‍රය හා කොන්දේසි භාගත කරන්න

📌 වැඩි විස්තර සඳහා – 011-2368137 

Leave a Reply