පිටුව සංස්කරණය වෙමින් පවතී.
පිටුව සංස්කරණය වෙමින් පවතී.
විෂයයන් සහ කාර්යයන්
විශේෂ ප්‍රමුඛතා
වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉදිරිපත් කල යෝජනාවක් අනුව අර්ථසාධක අරමුදලේ සේවා ඇතුලුව කමිකරු ජනතාව සදහා ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායීව ඉටු කිරීම සදහා 2008 මැයි මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී “මෙහෙවර පියෙස “ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව යටි බිම් මහල් දෙකකින්ද බිම් මහලකින්ද සමන්විත මහල් 32 න් යුතු ශ්‍රි ලංකාවේ රාජ්‍ය අංශය සතු උසම ගොඩනැගිල්ල ලෙස “මෙහෙවර පියෙස නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකර ඇත.
ඒ සදහා 2019 වර්ශයේ වැඩ අවසන් කල “මෙහෙවර පියෙස“ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා රු. බිලියන 7.585 ක මුදලක් වැය කර ඇත. මේ වන විට කම්කරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන මෙහෙවර පියසේ සිට නව සේවාවන් සැපයීම සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ගේ ජීවන තත්ත්වය සහ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම සහ කාර්මික සාමය ස්ථාපිත කිරීම හා අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සහ නිෂ්පාදන හා ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සේවා යෝජකයා සහ සේවක සම්බන්ධතාවය. කම්කරු අමාත්‍යාංශයේ මූලික අරමුණු. සේවකයාගේ සුභසාධනය මනසේ තබා ගනිමින් වරින් වර පනවන ලද කම්කරු නීති මගින් අමාත්‍යාංශයේ විෂය පථය පුළුල් වී තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවර පහත පරිදි වේ.
අවු
අත්දැකීම්k
තෘප්තිමත් පාරිභෝගිකයින්%
තෘප්තිය“තෘප්තිමත් ඵලදායී ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්”
“කාර්මික සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම, සමාජ ආරක්ෂණය, වැඩ කිරීමේ අයිතිවාසිකම් සහ ඵලදායිතාව තුළින් සමාජීය ආර්ථික සංවර්ධනයට දායක වීම”
දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා
ක්‍රියාත්මක කළයුතු නීති හා ආඥා පනත්