පුවත් සහ සිදුවීම්

කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම් වසන්තා පෙරේරා

කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් කෙරුණු වසන්තා පෙරේරා මහත්මිය අද ( 29 ) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළාය. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙහි මෙතෙක් කටයුතු කළ වසන්තා පෙරේරා මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියකි

 

කම්කරු අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.